Wish you a Very Happy Birthday මගේ අක්කේ ❤️🥳
මගේ ජීවිතේ මට හමුවුණ වටිනම ආදරණීය ලස්සනම නැතිවෙනවාට බය එකම චරිතය ඔයා මගේ අක්කේ🤍
මන් හැමදාම ප්‍රාර්ථනා කරන්නේ ඔයාගේ ජීවිතය සතුටින් ආලෝකයෙන් පිරෙන්න කියලා
ඔයාව සතුටු කරන්න ඕනෑම දෙයක් මන් කරනවා අක්කේ🥰
ඔයාගේ හැම ප්‍රාර්ථනවක්ම හිතන පතන හැම දෙයක්ම ලස්සනට සිද්ද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මන් 🙏🏼
පරිස්සමින් ඉන්න අක්කේ බුදු සරණයි!
සුභ උපන්දිනයක් සුදු බෝලේ 🤍🌹
ආදරෙයි 😘
🤍🌹❤️🌹🤍